2026 ජූලි 31 සිකුරාදා, 05:10
නවතම පුවත්

යාපනය බස් නැවතුමේදී රියැදුරු හා කොන්දොස්තර කඩුවලින් කපලා

නත්තල උදාවෙමින් තිබිය දී යාපනය මධ්‍යම බස් නැවතුම් පළේදී ලංගම බස් රථයක රියැදුරකු හා කොන්දොස්තරවරයකු 24 දා රාත්‍රී කඩුවලින් කපා බරපතල තුවාල සිදු කර තිබේ.

මේ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ යාපනයේ සිට පසුදින උදෑසන කරෙයිනගර් බලා යාමට නියමිතව තිබූ ලංගම බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාය.

හිස්වැසුම් පැළඳ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි තුන්දෙනකු රියදුරු හා කොන්දොස්තර ආපන ශාලාවේ සිටියදී ඒ තුළට කඩා වැදී කඩුවලින් කපා පලා ගොස් තිබේ.

කඩු ප්‍රහාරයත් සමගම ඔවුන් දෙදෙනා ම බිම ඇද වැටී ඇති අතර අනෙක් බස් රථවල සේවකයින් පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනා රෝහල් ගත කර තිබේ. මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. පොලිසිය ප්‍රකාශ කරන්නේ බොහෝ විට බස් ආරවුලක් මත ඇති වූ සිද්ධියකට පලිගැනීම පිණිස මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories