2026 ජූලි 29 බදාදා, 05:02
නවතම පුවත්

පුංචි ඡන්දය මාළිමාව පරදින බව රනිල් කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

දේශපාලන රැලියක් අමතමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, ජාතික ජන බලවේගයට බොහෝ සභාවල බහුතරයක් ලබාගැනීමට ද නොහැකි වනු ඇති බවයි.

සාමූහිකව බහුතරය ලබාගැනීමෙන් බලය අල්ලා ගැනීමට තම මැතිවරණ ව්‍යාපාරය අපේක්ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ පැවසීය.

“සමගි ජන බලවේගය ගැන මම දන්නේ නෑ. නමුත් තවත් කණ්ඩායම් කිහිපයක් මේකට සහයෝගය පළකර තියෙනවා. ප්‍රාදේශීය සභාවක සභාපතිවරයා තෝරා පත්කර ගන්නේ කවුන්සිලයේ පක්ෂ සාමාජිකයන් සංඛ්‍යාව මත. ඒ නිසා, අපේ අරමුණ මෙම සභා සඳහා පුළුවන් තරම් සාමාජිකයින් තෝරා පත්කර ගැනීම” ඔහු පැවසීය.

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අවස්ථාවක් ඉල්ලා සිටි බවත්, එය ඔවුන්ට ලබාදුන් බවත් පවසමින්, එහි ප්‍රතිඵලය කුමක්දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

“මම කිව්වා L-බෝඩ් පුද්ගලයන්ට බලය ලබාලබාදෙන්න එපා කියලා, පළපුරුදු පුද්ගලයන්ට ලබාදෙන්න කියලා. නමුත් L-බෝඩ් පුද්ගලයන් තේරී පත්වුණා. දැන්, වාහනය දැනටමත් කැඩිලා නේද? මුකුත්ම ඉතුරුවෙලා නැහැ?” ඔහු තවදුරටත් පැවැසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories