2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:19
නවතම පුවත්

දිවයිනේ පාසල් රැසක ජංගම දුරකථන තහනම් කරයි

රජයේ පාසල් තුළ සමාජ මාධ්‍ය භාවිතය සීමාකිරීමට බලය පවරමින් සහ බල ගන්වමින් නිකුත් කරන ලද අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයෙන් පසුව සහ ඒ සඳහා මාපියන්ගේ ඉල්ලීම් අනුව, ගුරුවරුන් ස්මාර්ට්ෆෝන් පාසල් වෙත ගෙන ඒම තහනම් කිරීම, ගෙවුම් දුරකථන පාසල් තුළ ස්ථාපනය කිරීම හෝ අඩු සංකීර්ණ ජංගම දුරකථන සන්තකයේ තබා ගැනීමට අවසර දීම (යතුරු පුවරුව පමණක් ඇති) ඇතුළු විවිධ ක්‍රියාමාර්ග පාසල් විසින් ගනිමින් සිටින බව වාර්තා වේ.

“මේ වන විට කිසිම සිසුවෙකුට පාසලට දුරකථනයක් ගෙන ඒමට අවසර නැහැ, නමුත් අපි ඔවුන්ගේ දෙමාපියන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය දරුවන් සඳහා වෙනත් පහසුකම් ලබාදී තිබෙනවා” යැයි කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ප්‍රභාත් විතානගේ ‘ඩේලි මෝර්නින්’ වෙත පවසා ඇත.

කෙසේවෙතත් දෙමව්පියන්ගේ කනස්සල්ල හේතුවෙන්, දරුවකුට තම මාපියන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම්, මුර කුටියේ තබා ඇති පැරණි තාලයේ දුරකථනයෙන් එම දරුවන්ට ඇමතුමක් ලබාගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් විදුහල්පතිවරයා සඳහන් කර ඇත.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ නොවී සිසුන්ට තම දෙමාපියන් සම්බන්ධ කර ගැනීමට හැකි වන පරිදි පාසල් පරිශ්‍රයේ ගෙවුම් දුරකථන සවි කිරීමට පාසල සලකා බලමින් සිටින බව ද විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

මිට අමතරව දිවයිනේ තවත් පාසල් ගණනාවකම මෙලෙස ජංගම දුරකථන තහනම් කිරීම හෝ වෙනත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ‘ඩේලි මෝර්නින්’ සිදුකළ විමර්ශනයකදී හෙළිව තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය(Sri Lanka Computer Emergency Readiness Team) තහවුරු කර ඇත්තේ, මේ වසරේ සයිබර් හිරිහැර කිරීම් 2,000 ක් වාර්තා වී ඇති බවයි.

අධ්‍යාපනික අරමුණු සඳහා නිර්මාණය කර ඇති සමාජ මාධ්‍ය කණ්ඩායම් අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් පසුගියදා නිකුත් කෙරිණි.

පාසල් සමාජ මාධ්‍ය කණ්ඩායම්වල පරිපාලක ලෙස කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්, නියෝජ්‍ය සහ උප විදුහල්පතිවරුන් සහ අංශ ප්‍රධානීන් වැනි අදාළ අධ්‍යාපන බලධාරීන්ට එම චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories