2026 ජූලි 31 සිකුරාදා, 15:37
නවතම පුවත්

වෛද්‍ය නිලධාරින්ගේ සේවා තත්ත්වය උසස් කිරීමේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

වෛද්‍ය නිලධාරින්ගේ සේවා තත්ත්වයන් සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ එකඟතාවය. වෛද්‍ය නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් හා පසුකම් වැඩිදුණු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරති. යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කිරීම ක්‍රියාකාරී වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ එකඟතාවය හිමි විය. උක්ත කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය 2024 අගෝස්තු හයවැනි දිනයෙහි සභාපති චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ විය.විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් සහ අනෙකුත් ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන් සඳහා රාජකාරී ආවරණය කිරීමේ දීමනාවක් හඳුන්වා දීම මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ සුවිශේෂි සේවා කාණ්ඩයක් ලෙස එයට අදාළ වැටුප් කේතයන් ස්ථාපිත කිරීම ප්‍රධාන යෝජනා අතරට ඇතුළත් වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories