2026 ජූලි 29 බදාදා, 13:35
නවතම පුවත්

දේශපාලන ගණිකා වෘත්තිකයෝ සජිත් රනිල් පිලට එකතුවෙලා විජේදාස කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත යුතු බව පැවසූ ඇතැම් මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගයට හේත්තු වී ඇති බව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් මෑතක් වනතුරුම ශ්‍රීලනිපය කිසිවෙකුටවත් පාවානොදෙන බවට පැවසූ බවයි විජයදාස මහතා කියා සිටියේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ දී ජනතාව අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගණිකාවක් කර විකුණන්න සූදානම් වූ බවත් ශ්‍රීලනිපය යනු ගණිකාවක් නොවන බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියා.

අද වනවිට එම දේශපාලන ගණිකා වෘත්තීයේ යෙදෙන පාර්ශ්වයන් රනිල් පිළට සහ සජිත් පිළට එකතු වී ඇති බව ද විජයදාස රාජපක්ෂ මහතා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories