2026 ජූලි 29 බදාදා, 11:18
නවතම පුවත්

වරමක් නැතුව මම ජනාධිපතිකම ගන්නේ නැහැ – සජිත්

තමාගේ ප්‍රතිපත්ති කිසි ලෙසකින් වෙනස් වී නොමැති බවත්, කිසිඳු අවස්ථාවක ජනතාවගේ වරමක් නොමැතිව තමන් ජනාධිපති ධුරය භාර නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පවතින තත්ත්වය මත 2028 දී ණය ආපසු ගෙවීම ආරම්භ කි‍රීමේ අවිනිශ්චිතතාවක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර සාකච්ඡා බිඳ වැටීම සම්බන්ධයෙන් වන ගැටලුව ගැන මැතිවරණයෙන් පසුව තමාගෙන් විමසන ලෙස ද, එවිට පැහැදිලි තක්සේරුවක් ලබාගත හැකි බවද ඔහු සඳහන් කළා.

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර එක්වීමක් සිදු නොවන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් නිසා බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories