2026 ජූලි 31 සිකුරාදා, 21:43
නවතම පුවත්

යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා – අයින් වෙන්න බෑ කියයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීම ආන්දෝලනාත්මක පුවතක් බවට පත්විය.

වෛද්‍ය අර්ච්චුන රාමනාදන් චාවකච්චේරි රෝහලේ සිදුවීමක් සම්බන්ධයෙන් ද මේ වසර මුලදී සිරස්තල මැවූ අතර පසුව 2024 මහ මැතිවරණයේදී ස්වාධීනව තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්විය.

අද 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් පළමු වරට මන්ත්‍රීවරයා විපක්ෂ නායක අසුනේ අසුන්ගත්තේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චූන රාමනාදන් පෙන්වාදුන්නේ නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ අසුන් ගැනීමේ ක්‍රමයක් නොතිබූ බවයි.

විපක්‍ෂ නායකවරයාට වෙන්කර ඇති ආසනය පිළිබඳ දැනුම්දෙන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, තම අසුනෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළේ “අපි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය වෙනස් කළා” යනුවෙන් ප්‍රකාශ කරමිනි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories