2026 ජූලි 29 බදාදා, 14:36
නවතම පුවත්

රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද

අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අදට (17) යෙදී තිබේ
අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

මේ අතර ඉදිරි වසරවල අවුරුදු නැකත් සකස් කිරිමේදී පවතින ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳව අවධානය යොමුවිය යුතු බව ද මහින්ද කුමාර දළුපොත මහතා සඳහන් කළේය.
අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වෙත පැමිණීමට අද සිට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, වැඩි මගී ඉල්ලුමක් පවතින ප්‍රදේශ සඳහා වැඩි වශයෙන් බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර හෙට (18) ලබන 21 වන දින දක්වා විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමානාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් ධාවනය වන දුම්රියට අමතරව මෙම දින තුළ විශේෂ දුම්රිය ගමන්වාර ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories