2026 ජූලි 29 බදාදා, 02:22
නවතම පුවත්

වැඩි මිලට සහල් විකුණු වෙළෙඳසැල් 135කට නඩු

සහල් සඳහා නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කළ සහ සඟවා තබාගත් වෙළෙඳසැල් 135ක වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) පවසයි.

පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී මෙම වෙළෙඳසැල් හඳුනාගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ, සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබා ගන්නා වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

වැඩි මිලට සහල් අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් වරදකරු වුවහොත්, ඔහුට එරෙහිව රුපියල් ලක්ෂයක සිට ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක් හෝ දඩ මුදල සහ සිර දඬුවම යන දෙකම නියම කිරීමට හැකියාව ඇත.

පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම්, රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කළ හැකිය.

එමෙන්ම, සහල් සඟවා තැබීම සම්බන්ධයෙන් වරදකරු වුවහොත්, ඉහත දඬුවම්වලට අමතරව අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට ද පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ හැකියාව පවතින බව එම අධිකාරිය අවධාරණය කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories