2026 ජූලි 31 සිකුරාදා, 10:12
නවතම පුවත්

ඡන්ද පෙට්ටි සහා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථානය වෙත යොමු කිරිම අද ආරම්භ කරයි

ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ නිළධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද උදෑසන ආරම්භ කර ඇත.

ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක් සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713 කට අදාළව ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණ ද මේ සමඟ යොමු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කර ඇත.

ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති කාර්යාල පවත්වාගෙන යාමට ලබාදී තිබූ කාලසීමාව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

මීට අමතර අපේක්ෂකයෙකුට මැතිවරණ කොට්ඨාස මට්ටමින් එක් කාර්යාලයක් පවත්වාගෙන යාමට හැකියාව ඇත. එහෙත් එම කාර්යාලය හැඳින්වීම සඳහා වර්ග අඩි 40 නොඉක්මවූ ප්‍රචාරක පුවරුව හැර අනෙකුත් පුවරු, පෝස්ටර් හෝ සැරසිලි මේ වනවිට ඉවත්කර තිබිය යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ.

මේ අතර මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන් 80,000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට සැළසුම් කර තිබේ.

මේ අතර හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් අද දිනයේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර, නැවත පාසල් ආරම්භ වන්නේ ලබන සඳුදා දිනයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories