2026 ජූලි 29 බදාදා, 03:19
නවතම පුවත්

කලාපීය සහ ගෝලීය කරුණු ගැන මෝදි, ට්‍රම්ප් දුරකථනයෙන් සාකච්ඡා කරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකථන සංවාදයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, නායකයින් දෙදෙනාම ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවර ප්‍රගතිය සමාලෝචනය කළ බවය. එමෙන්ම, ඔවුන් ප්‍රධාන කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත් බවද සඳහන්ය.

ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඉදිරියට ගෙනයාම සඳහා ඉන්දියාව සහ එක්සත් ජනපදය සමීපව එක්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් නැවත අවධාරණය කළ බවද පැවසෙයි.

ඇමරිකානු ජනාධිපතිවරයා සමග පැවැත්වූ දුරකථන සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබුණි. එමඟින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ජනාධිපති ට්‍රම්ප් සමඟ ඉතා උණුසුම් හා ආකර්ෂණීය සංවාදයක් පැවැත් වූ බවය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories