2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:28
නවතම පුවත්

ලෝක ටෙස්ට් ශූරතාවයෙන් ශ්‍රී ලංකාවට කෝටි 25 ක්

2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට, අනූශූරයින්ට හා සෙසු ස්ථාන දිනා ගත් රටවල් වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල් පිළිබඳ තොරතුරු
මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන දකුණු අප්‍රිකා – ඔස්ට්‍රේලියා අවසන් මහා තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.6 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත අතර අනු ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට මෙවර ඩොලර් මිලියන 2.16 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතව තිබේ.

මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හයවන ස්ථානය හිමි කරගෙන ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් 840,000 ක ත්‍යාග මුදලක් හිමි වේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 ක පමණ වන බවයි .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories