2026 ජූලි 29 බදාදා, 05:20
නවතම පුවත්

සජබ-එජාප සාකච්ඡා කමිටුවෙන් තිස්ස යයි

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සජබ සහ යූ.එන්.පී. සාකච්ඡා කමිටුවෙන් ඉවත් වී ඇත.

පක්ෂයේ ම ඉදිරි පෙළ කණ්ඩායමක් විසින් ජාතික සංවිධායක වන තමන් සහ සජබ පක්ෂ සභාපති ඉලක්ක කරගෙන එල්ල කරන මඩ ප්‍රහාර නිසා එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡා කණ්ඩායමෙන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

මෙය පක්ෂ මහ ලේකම් හා ජාතික සංවිධායක යන තනතුරු බලාගෙන ම පක්ෂය ඇතුළේ පිරිසක් කරන වැඩක් බව ඔහු කීය.

එජාපය සමග සාකච්ඡා කළේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණයක් අනුව මිස පෞද්ගලික වුවමනාවක් මත නොවන බව තිස්ස අත්තනායක මහතා කීවේය.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ (16) මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories