2026 ජූලි 29 බදාදා, 07:37
නවතම පුවත්

අත්අඩංගුවට ගන්න අයට ඉක්මණින් ඇප ලැබෙන එක ගැන කවුරුත් කරදර වෙන්න ඕනෙ නෑ – ජනාධිපති

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ඉක්මනින් ඇප මත මුදාහැරීම ගැන කිසිවකු කරදර විය යුතු නැති බව පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ, රජයේ අරමුණ සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගැනීම නොව ඔවුන්ට අධිචෝදනා ගොනුකර මහාධිකරණය හමුවේ නඩු පැවරීම බවයි.

ඊයේ හෝමාගම පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, අධිචෝදනා ගොනුකිරීමෙන් පසු මහාධිකරණය හමුවේ නඩු පවරන ලෙස රජය අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

“සමහර අය කියන්නේ අත්අඩංගුවට ගන්නා අයට ඉක්මනින් ඇප ලැබෙන බවයි. නීතිය කියන්නේ ඒකතමයි. විමර්ශන අදියරේදී විමර්ශකයන්ට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර පරීක්ෂණ දිගටම කරගෙන යන්න පුළුවන්. නඩුවක් ගොනුකිරීමෙන් සැකකරුට දඬුවම් කළ හැකියි. සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබාගැනීම නෙවෙයි ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමයි අපගේ අරමුණ. විමර්ශනවලට බාධා කරන්නේ නැත්නම් සහ පොදු දේපළ පනත යටතේ නඩුවක් නොවේ නෙවෙයි නම් සැකකරුවන් ඇප මත මුදාහරිවා” ඔහු පැවැසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories