2026 ජූලි 31 සිකුරාදා, 21:50
නවතම පුවත්

අනුරට නියත ජයක් පළමු රාජකාරි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි ලාල්කාන්ත කියයි.

ජනාධිපතිවරණයෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා 50%කට වඩා වැඩි බහුතර ඡන්දයක් ලබාගෙන ජනාධිපතිවරයා බවට පත්වීම ස්ථිරව සිදුවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා ජාතික ජන බලවේගය විසින් ගම්පොළ නගරයේදී පවත්වන ලද ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් සඳහන් කරයි.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගෙන ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පළමු රාජකාරිය වන්නේ පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් හෙතෙම කියා සිටී.

ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජනබලවේග නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අති බහුතර බලයක් ජනතාව විසින් ලබාදෙනු ඇති බවද හෙතෙම පැවසුවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories