2026 ජූලි 29 බදාදා, 03:35
නවතම පුවත්

මෙරට විදෙස් සංචිත ඩොලර් බිලියන 6.82 ක් දක්වා ඉහළට

2025 වසර අවසානය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 නොවැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් හා සැසඳීමේදී 13.1%ක සැලකිය යුතු වර්ධනයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, මෙම සංචිත වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ විදේශ විනිමය සංචිතයේ ඉහළ යාමයි. 2025 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 5,944ක් ලෙස පැවති විදේශ විනිමය සංචිතය, දෙසැම්බර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,734ක් දක්වා 13.3%කින් ඉහළ ගොස් ඇත.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රකෘතිමත් වීම සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම මෙම සංචිත වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. 2022 වසරේ ඇති වූ දැඩි ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම සංචිත මට්ටම මෙය ලෙස සැලකේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories