2026 ජූලි 26 ඉරිදා, 19:13
නවතම පුවත්

ඩෑන් ඝාතනයේ සැකකරු කෑගල්ලේදී අත්අඩංගුවට !

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනයට සම්බන්ධව සැකකරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, මේ සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සිටි අතර ඒ අතර කාන්තාවක් ද ඊයේ (18) රාත්‍රී අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුවන් සතුව නීතිවිරෝධී දුම්වැටි 12,400ක් සහ ගජමුතු කිහිපයක් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අය කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත්ව තිබූ පුද්ගලයෙකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories