2026 ජූලි 29 බදාදා, 06:37
නවතම පුවත්

මාර්තු 15 වැනිදාට රිලවු-මොණරු-දඬුලේන්නු පෝලිම් ගස්සන්න ආණ්ඩුව ලෑස්තියිලු

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ රජය විසින් රිලවුන්, දඬුලේනුන් සහ මොණරුන් ඇතුළු බෝගවලට හානිකරන සතුන් පිළිබඳ සංගණනයක් පවත්වන බවයි.

සංගණනය මාර්තු 15 වැනි දිනට නියමිත අතර, එම කාලය තුළ ගොවීන්ට ඔවුන්ගේ දේපළවල මෙම සතුන් ගණන් කිරීමට මිනිත්තු පහක් ලැබෙනු ඇත.

“ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට දහසයක් වනජීවීන්ට අයත් වෙනවා. මෙම සතුන් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන අතහැර ගොවිබිම් ආක්‍රමණය කිරීමට හේතුව අප තේරුම් ගත යුතුයි. මෙයට විසඳුම් නොදී අපට ගැටලුව විසඳිය නොහැකියි” යැයි නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පවසයි.

වනාන්තර ස්වයංපෝෂිත කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළ අතර, එය අර්බුදයට ඇති එකම දිගුකාලීන විසඳුම ලෙස හැඳින්වීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories