2026 ජූලි 28 අඟහරුවාදා, 14:53
නවතම පුවත්

වනාන්තර හා පරිසර හානි ගැන තොරතුරු දෙන්න දුරකථන අංකයක්

ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දීම සඳහා හෙට (නොවැම්බර් 03) සිට ක්‍රියාත්මක වන පරිදි නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, 1995 නව ක්ෂණික දුරකථන අංකය හරහා එම තොරතුරු ලබා දිය හැකි බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ වනාන්තර සහ වනජීවීන් සුරැකීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ වන අපරාධ වැළැක්වීම හා මර්දනය කිරීම සඳහා කටයුතු කිරීමය.

එහිදී ලැබෙන තොරතුරු අනුව අදාළ ප්‍රදේශයේ ආරක්ෂක අංශයන් සහ වනජීවී හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්ෂණික මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන බව වාර්තා වේ.

මෙම මෙහෙයුම් ඒකකය වෙත ලැබෙන දත්ත හා තොරතුරු ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ වනඅපරාධ බහුල ප්‍රදේශ හඳුනාගෙන ඒවාට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපාය මාර්ග සකස් කිරීම ද සිදුවනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories