2026 ජූලි 29 බදාදා, 03:55
නවතම පුවත්

ගූගල් සිතියම බලා ගෙන ගිහින් පාලමකින් වැටිලා තිදෙනෙක් මරුට

ඉන්දියාවේ Bareilly සිට Badaun දිස්ත්‍රික්කයේ Dataganj දක්වා ගූගල් සිතියම් ආධාරයෙන් ධාවනය කළ මෝටර් රථයක් පාලමක සිට අඩි 50ක පහළින් ගලා යන ගංගාවට වැටී එහි ගමන් ගත් තිදෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උත්තර් ප්‍රදේග්හි පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුයි මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

හානියට පත් මෝටර් රථය ගම්වාසීන් දැක එය ගඟෙන් පිටතට ගැනීමට කටයුතු කර ඇත.

මෙම වසර මුලදී ගංවතුර නිසා එම පාලමේ ඉදිරිපස කොටස ගඟට කඩා වැටී ඇති බවත්, පාලමේ නවතම තත්ත්වය GPSහි යාවත්කාලීන කර නොමැති බවත්, වාර්තා සඳහන් කරයි.

මියගිය අය ගූගල් සිතියම් මත විශ්වාසය තබා ඇති බවයි ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ.

තවද, පාලම අසම්පූර්ණව තබා තිබීම සහ පැමිණෙන වාහනවලට අවවාද කිරීම සඳහා එම ප්‍රදේශය වටා බාධකයක් නොතිබීම නිසා ඔවුන් නිලධාරීන්ට ද චෝදනා කර තිබෙන බවටයි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කරන්නේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories