2026 ජූලි 29 බදාදා, 03:19
නවතම පුවත්

ජනවාරි සිට පාසල් වාහන සඳහා CCTV අනිවාර්ය කෙරේ

ලබන වසරේ ජනවාරි මස සිට පාසල් වාහන සඳහා CCTV කැමරා අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා අද (නොවැම්බර් 24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඥාතීන්ට එහි දර්ශන බැලීමට හැකි වන පරිදි මෙම කටයුතු සිදු කරන බවත්, මෙම පියවරවල ප්‍රධාන අරමුණ මගීන් ශක්තිමත් කිරීම බවත්ය.
“ජනවාරි සිට පාසල් සහ කාර්යාල වාහන සඳහා මාර්ගෝපදේශ හඳුන්වා දෙනවා. කාන්තාවකට හෝ දරුවෙකුට අතවරයක් කරන්නට කවුරුන් හෝ උත්සාහ කරනවා නම් ඊට එරෙහි වන ජනතාවක් අවශ්‍යයි. නමුත් බස් කර්මාන්තයේ තිබෙන නපුරු තත්ත්වය නිසා තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මිනිස්සු බයයි. බස් කර්මාන්තය මෙන්ම ත්‍රී රෝද රථ කර්මාන්තය ද වෘත්තීය මට්ටමට ගෙන එන්නට අප කටයුතු කරනවා,” යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories