2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 08:40
නවතම පුවත්

ඉන්ධන මිල සංශෝධනයෙන් පසු බස් ගාස්තු සංශෝධනය ජූලි 1දා සිට

ජූලි 1 වන දිනට නියමිත ඉන්ධන මිල සංශෝධනය සලකා බැලීමෙන් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනයන් ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) අද එනම් (26) දින නිවේදනය කළේය. වාර්ෂික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව සාමාන්‍යයෙන් සෑම වසරකම ජුනි 30 වන දින ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව NTC අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පවසයි.වර්තමාන ගණනය කිරීම් වලට අනුව, ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 2.5% කින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර මෙම නව අනුපාතය යටතේ, අවම බස් ගාස්තුව රු. 27 ක් ලෙස නොවෙනස්ව පවතින අතර, සාමාන්‍ය සේවාවන් සඳහා උපරිම ගාස්තුව රු. 54 කින් අඩු කෙරේ.එමෙන්ම සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග සේවා ඇතුළුව සියලුම බස් සේවා කාණ්ඩ සඳහා මෙම ගාස්තු සංශෝධනය අදාළ වනු ඇත.ඉන්ධන මිල සංශෝධනය තහවුරු වූ පසු ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් නිවේදනයක් නිකුත් කරන බව ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories