2026 ජූලි 29 බදාදා, 19:01
නවතම පුවත්

අතුරුදන් වූ ධීවරයින් සොයා ගුවන් හමුදා හෙලිකොප්ටර් මෙහෙයුමක් ඇරඹෙයි

දෙවුන්දර සහ කළුතර මුහුදු තීරයෙන් වාර්තා වූ ධීවර යාත්‍රා අනතුරු දෙකක් හේතුවෙන් අතුරුදන් වූ ධීවරයින් සොයා ගුවන් හමුදාව මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත. ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයක් මෙම සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා තිබේ.

ඊයේ (ජුනි 27) සවස දෙවුන්දර ධීවර වරායෙන් පිටත්ව ගිය යාත්‍රාවක් මුහුදේදී අනතුරට ලක්ව තිබේ. මෙම යාත්‍රාවේ ධීවරයින් පස් දෙනෙකු සිටි අතර, එය වාණිජ නෞකාවක ගැටීමෙන් අනතුර සිදු වූ බවට සැක කෙරේ. එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන ඒමට හැකි වූ නමුත්, සෙසු සිව් දෙනා අතුරුදන්ව ඇත. නාවික හමුදාව දැනටමත් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, දැන් ගුවන් හමුදා සහාය ද ඊට එක් වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories