2026 ජූලි 29 බදාදා, 03:22
නවතම පුවත්

අයහපත් කාලගුණය හේතුවෙන් නිලාවේලි පරවි දූපත තාවකාලිකව වසා දමයි

මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ මුහුදේ රළු ස්වභාවය සැලකිල්ලට ගෙන නිලාවේලි පරවි දූපත ජාතික උද්‍යානය සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරවි දූපත ජාතික උද්‍යාන භාරකරු ආර්.පී.එස්. උඩපෝරුව මහතා පැවසුවේ, දූපතට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවනු ලැබූ බවයි.

මුහුදේ රළු ස්වභාවය හා අයහපත් කාලගුණය යහපත් වන දිනයන් සඳහන් කිරීමට නොහැකි බවත්, වර්ෂයේ එක්තරා කාලයක සිදුවන මෙම තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවද උද්‍යාන භාරකරු වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories