2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:27
නවතම පුවත්

අද දින පාසල් නොපැවැත්වෙන බවට පළ වන පුවත් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

වැලන්ටයින් දිනය වන අද (14) දින උපකාරක පන්ති සහ පාසල් නොපැවැත්වෙන බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් රජය විසින් නිකුත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපි ශීර්ෂයක මෙම ලිපිය ලියා ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හඳුන්වන ව්‍යාජ අත්සනක් එහි අඩංගු බවත් එහි සඳහන් වේ.

ලිපියට අනුව, අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරියගේ නියෝගයෙන් දිවයිනේ කිසිදු උපකාරක පන්ති සහ පාසල් අද (14) දින නොපැවැත්වෙන බව දන්වා ඇත.

එවිට, මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ලිපියේ දක්වා ඇති පුවත අසත්‍ය බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories