2026 ජූලි 31 සිකුරාදා, 02:57
නවතම පුවත්

ස්කූල් වෑන් ගාස්තු අඩු කරන්න බැහැ ප්‍රවාහන සංගමය

ඉන්ධන මිල අඩු වුවද පාසල් සිසුන් ප්‍රවාහන රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය සඳහන් කරයි.

පසුගිය කාලයේ ඉන්ධන මිල වැඩි වූ අවස්ථාවන්වලදී ඊට අදාළ ගාස්තු වැඩි කිරීමක් නොකළ නිසාවෙන් මෙවර එසේ අඩු කිරීමට නොහැකි බව එම සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.

මේ අතර, ඊට අදාළ ගාස්තු අඩු කිරීම පිළිබඳව සංගමයෙන් සඳහන් කළ ද බොහෝ අවස්ථාවන්වල එලෙස සිදු නොවන බව හෙතෙම අවධාරණය කළේ ය.

එසේ වනුයේ එය මව්පියන් සහ අදාළ රථ හිමියන් අතර ඇතිවන ගනුදෙනුවක් නිසාවෙන් බව සභාපතිවරයා සඳහන් කළේ ය.

ඩීසල් මිල 250 දක්වා අඩු වුවහොත් අය කරන මුදල්වලින් රුපියල් පන්සියයක්, අටසීයක් අතර මුදලක් අඩු කිරීමේ හැකියාවක් ඇති බව සිල්වා මහතා කීවේ ය.

ලබන වර හෝ එවැන්නක් සිදුවෙතැයි අපේක්ෂා කරන බව ත් එවිට ගාස්තු අඩු කරන්නට රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බව මල් ශ්‍රී ද සිල්වා මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories