2026 ජූලි 31 සිකුරාදා, 21:43
නවතම පුවත්

චන්දිමාල් සමාව ඉල්ලයි

දිමුත් කරුණාරත්න දුවද්දි දැවියාම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (26) ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අදහස් පළ කළේය.

තරගයේ පළමු දිනයේ නිමාවෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් දිමුත් කරුණාරත්නගෙන් සමාව අයැද සිටි බවය.

“මම ආපු ගමන් එයාට (දිමුත්ට) සොරි කිව්වා. එයාට කකුලේ ආබාධයක් ආවා අවාසනාවන්ත විදිහට. ඒ වෙලාවේ ඔහු මට කිව්වා චන්දි පුළුවන් ලකුණ විතරක් ගමු, හදිසි ලකුණුවලට යන්න ඕන නැහැ කියලා. ඒ ලකුණ මං හිතන්නේ හදිසි ලකුණක්. මම මානසිකව ලෑස්තිවෙලා හිටියේ නැහැ ඒ ලකුණ ගන්න. මොකද දිමුත් කිව්වා ඒ වෙලාවේ එයාට කකුලේ ආබාධයක්, මට වෙලාව දෙන්න ඒක හදාගන්න කියලා. ඒක තමයි එතන සිදුවුණේ. නමුත් මගේ වැරැද්ද. මං ඒ වරද පිළිගන්නවා “.

පළමු දිනයට තරගය නතරකරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 306කි.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78ක් ලබා සිටි අතර කමිඳු මෙන්ඩිස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 51කි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වු දිනේෂ් චන්දිමාල් සිය 16 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 116ක් ලබාගැනීමට සමත්වුණි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories