2026 ජූලි 29 බදාදා, 03:37
නවතම පුවත්

නාමල් ඡන්දය මගහරී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙසින් ඉදිරිපත් වූ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ 2024 මහ මැතිවරණය සඳහා තරඟ නොකරන බව පක්ෂයේ විශ්වසනීය මුලාශ්‍රයක් සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණය සඳහා මෙතෙක් නාම යෝජනා භාර දී නොමැති අතර ඔහු මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ඒ අනුව, මෙවර මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්ක කණ්ඩායම් නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර තිබේ.

මෙවර මහ මැතිවරණය පක්ෂයක් වශයෙන් ඉතා තීරණාත්මක බැවින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ එක් දිස්ත්‍රික්කයට සීමා කිරීම සිදු නොකළ යුතු යැයි පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා විධායක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව, 2024 මහ මැතිවරණය සඳහා නාමල් රාජපක්ෂ ඉදිරිපත් නොවන බව ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories