2026 ජූලි 31 සිකුරාදා, 17:16
නවතම පුවත්

රනිල් සහ ජයශංකර් හමුව ඕමානයේදී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් අතර හමුවක් ඕමානයේ මස්කට් නුවරදී ඊයේ (16) සිදු වී ඇත.

ඉන්දීය සාගර කලාපය තුළ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් කලාපීය සහයෝගිතාව සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව ඔවුන්ගේ එම සාකච්ඡාව කේන්ද්‍රගත වී තිබිණි.

‘සමුද්‍රීය හවුල්කාරීත්වයේ නව ක්ෂිතිජයන් කරා ගමනක්’ යන තේමාව යටතේ ඕමානයේ මස්කට් අගනුවරදී 8 වන දා ඉන්දීය සාගර හවුල්කාරීත්ව සමුළුව පැවැත්වෙන අතර ඊට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු ඇමැති සහ හිටපු ශ්‍රී ලංකා ජනාධිපති අතර හමුව සිදුවී ඇත.

වික්‍රමසිංහ මහතා මෙම සමුද්‍රීය හවුල්කාරීත්ව සමුළුවේ ප්‍රධාන කථිකයෙකු වන අතර එහිදී ඔහු සමුද්‍රීය ආරක්ෂාව, වෙළෙඳාම සහ කලාපීය ස්ථාවරත්වයට අදාළ තීරණාත්මක මාතෘකා ආමන්ත්‍රණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories