2026 ජූලි 28 අඟහරුවාදා, 00:14
නවතම පුවත්

අයවැයෙන් සාධාරණයක් ඉල්ලන 20-24 විශ්‍රාමිකයෝ

2020 සිට 2024 දක්වා විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට 2025 අයවැයෙන් දැඩි අසාධාරණයක් සිදුව ඇති බව “20-24 විශ්‍රාමික එකමුතුවේ” සභාපති මාලික විමලසූරිය මහතා කොළඹ මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔහු පැහැදිලි කළේ, මෙම කාලය තුළ විශ්‍රාම ගිය සේවකයන් භාණ්ඩ සහ සේවා මිල ඉහළ යද්දී, උද්ධමනයට ගැලපෙන මූලික වැටුප් සංශෝධනයක් නොමැතිව කාලයට නොගැළපෙන විශ්‍රාම වැටුපක් සමග විශ්‍රාම ගිය බවයි.

එමෙන්ම, මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය මැයි 2 වැනිදා සිදු කරන ලෙස ආණ්ඩුව පොරොන්දු වූවත් එය ඉටු කර නොමැති බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය ද පසුගිය මස 2 වැනිදා අලුත් පොරොන්දුවක් ලබා දුන්නද මේ දක්වා කිසිදු සාර්ථක ප්‍රතිචාරයක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories