2026 ජූලි 26 ඉරිදා, 13:23
නවතම පුවත්

පැරිසියේ ලූවර් කෞතුකාගාරයට හොරු පනී

පැරිසියේ පිහිටි ලොව වඩාත්ම ප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් කෞතුකාගාරය (Louvre Museum) අද (19) උදෑසන සිදුවූ සොරකමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇත. ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය මෙම සොරකම තහවුරු කළේය.

වසර 200කට වඩා පැරණි මෙම කෞතුකාගාරය විවෘත කිරීමට ආසන්නව තිබියදී සිද්ධිය වාර්තා වී ඇති අතර, සොරකම් කරන ලද වස්තූන් පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් නිකුත් කර නොමැත.

1793 වසරේදී මහජනතාව සඳහා විවෘත කරන ලද ලූවර් කෞතුකාගාරය, ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රකට ‘මොනාලිසා’ සිතුවම ඇතුළු අතිශය වටිනා පුරාවස්තු රැසකට නිවහනකි. මොනාලිසා සිතුවම 1797 සිට මෙහි ප්‍රදර්ශනය කෙරෙන ප්‍රංශ ජනරජයට අයත් දේපළකි.

පසුගිය වසරේදී මිලියන 8.7ක පිරිසක් පැමිණි ලොව වැඩිම පිරිසක් නරඹන මෙම කෞතුකාගාරයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories