2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 08:39
නවතම පුවත්

වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ විසින් වගා නොකළ ඉඩම් හිමියන්ට වැදගත් දැනුම් දීමක් කර තිබේ. ඒ අනුව, සති දෙකක කාලයක් තුළ සිය වගා නොකළ ඉඩම්වල වගා කටයුතු සිදු නොකිරීමට හේතු පැහැදිලි කරන ලෙස ඔහු දැනුම් දී ඇත. මෙය රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ගත් තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.

මෙම දැනුම් දීම නිකුත් කර ඇත්තේ, දිවයින පුරා අක්කර එක් ලක්ෂ විසිදහසකට (120,000) අධික වගා බිම් ප්‍රමාණයක් කිසිදු වගාවක් නොමැතිව අත්හැර දමා ඇති බවට දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති පසුබිමකයි. මෙවැනි තත්ත්වයක් රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවයට සෘජුවම බලපාන බැවින්, මෙම අත්හැර දැමූ ඉඩම් නැවත වගා කටයුතු සඳහා යොදා ගැනීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ, වගා නොකළ ඉඩම් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි. මෙම වැඩසටහන මගින් ඉඩම්වල උපයෝගිතාව උපරිමයෙන් ලබා ගැනීමත්, රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමත් අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories