2026 ජූලි 29 බදාදා, 11:19
නවතම පුවත්

ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු ඊශ්‍රායලයෙන් පිටුවහල් කරයි

රැකියා ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු පිටුවහල් කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

පිටුවහල් කළ අය කෘෂිකාර්මික රැකියා වීසා මත ඊශ්‍රායලයට ඇතුළු වී ඇති නමුත් ඔවුන්ගේ නියමිත සේවා ස්ථාන හැරයෑමෙන් පසු, බේකරිවල සේවය කිරීමට ගොස් හසුව ඇත.

ඊශ්‍රායල බලධාරීන් පරීක්‍ෂණවලදී මෙම පුද්ගලයන් රඳවා තබාගෙන ඇත.

විදේශ ශ්‍රමිකයන් ඔවුන්ගේ මුල් වීසා ගිවිසුම්වල සඳහන් නොවන රැකියා කාණ්ඩවලට මාරුවීම ඊශ්‍රායලය දැඩි ලෙස තහනම් කරන බව තානාපති බණ්ඩාර අවධාරණය කරයි.

රටට ඇතුළුවීමෙන් පසු එවැනි වීසා කාණ්ඩ වෙනස් කිරීම් සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව ඊශ්‍රායල රජය අවධාරණය කර ඇත.

මීට වසරකට පෙර රැකවරණ රැකියාව සඳහා ඊශ්‍රායලයට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් තම රැකියා කොන්දේසි කඩකිරීම හේතුවෙන් පිටුවහල් කරනු ලැබුවේද මෙලෙසමය.

මීට පෙර තවත් ශ්‍රී ලාංකිකයෙකු සොරකම් කිරීමේ චෝදනා මත පිටුවහල් කිරීමට ලක්විය.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි තත්ත්වයන් මඟහරවා ගැනීමටත් දෙරට අතර යහපත් සබඳතාවක් පවත්වා ගැනීමටත් ගිවිසුම්ගත බැඳීම්වලට අවනත වන ලෙසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories