2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:37
නවතම පුවත්

වන අලි ගැටුම් වළකන්න දුම්රිය රියදුරන් දැනුවත් කරයි

දුම්රියෙහි වනඅලි ගැටීම වැලැක්වීම සඳහා දුම්රිය රියදුරන් සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පෙරේදා (16) සහ ඊයේ (17) දෙදින ගිරිතලේ ජාතික වනජීවී පුහුණු සහ පර්යේෂණ කේන්ද්‍රයේදී පැවැත්විය.

මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තු සමාන්‍යාධිකාරි ඇතුළු දුම්රිය නිළධාරීන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වනජීවී නිළධාරීන් සහභාගී වූහ.

පරිසර අමාත්‍යංශය, වනජීවී දෙපාර්තමේන්තුව සමඟ එක්ව දුම්රියේ වනඅලින් ගැටීම වැළැක්වීමට පියවර ගැනීම සඳහා අනෙකුත් ආයතන සමඟ කටයුතු කිරීමේ එක් පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගනිමින් දුම්රිය රියදුරන් දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත්වීය.

විශේෂයෙන් දුම්රියේ වනඅලි ගැටීම වැළැක්වීමට දුම්රිය රියදුරන් විසින් සිදු කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න මෙහි දී සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා කඩිනම් සහ සුුදුසු පියවර මොනවාද යන්න හඳුනාගනිමින් නිසි අධ්‍යයනයකින් යුතුව සියලු අමාත්‍යංශ හා ආයතන එක්ව ඉදිරියේදී ද කටයුතු කිරීමට නියමිතය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories