2026 ජූලි 29 බදාදා, 07:58
නවතම පුවත්

විදුලි පනතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයෝ පාරට

යෝජිත විදුලි පනත හකුලා ගන්නා ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) වෘත්තීය සමිති කිහිපයක් එක්ව අද (ජූලි 22) දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. මෙම විරෝධතාව සඳහා ඉදිරියේදී තවත් රාජ්‍ය ආයතන රැසක වෘත්තීය සමිති එක්වීමට නියමිත බව වාර්තා වේ.

ඊයේ (ජූලි 21) කොළඹදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ, අද දින වෘත්තීය සමිති 28ක නියෝජිතයන් CEB ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම්, තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී කථානායකවරයාට දැනුම් දුන්නේය. මේ අනුව, රජය සැලසුම් කර ඇත්තේ කාරක සභා අවස්ථාවේදී අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමටය.

විදුලිබල සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අනිද්දා (ජූලි 24) පැවැත්වීමට නියමිතයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories