2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:16
නවතම පුවත්

ශකීබ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන එංගලන්තයට ප්‍රශ්නයක්

බංග්ලාදේශ තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් එංගලන්තයේ සරේ ප්‍රාන්ත ශූරතාවලියේදී, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව විශ්ලේෂණය කරන ලෙසට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා තිබේ.

37 හැවිරිදි ඔහු සරේ ප්‍රාන්තය වෙනුවෙන් සැප්තැම්බර් මාසයේදී ටෝන්ටන්හිදී සමර්සෙට් කණ්ඩායම සමඟ තරඟකාරී තරඟයක නිරත වූ අතර, දශකයකට වැඩි කාලයකට පසු ප්‍රාන්ත ශූරතාවලියට ඔහු නැවත පැමිණීම සනිටුහන් කළ එම තරගයේදී ආකර්ෂණීය ලෙස කඩුලු 9ක් දවාගත්තේය.

කෙසේවෙතත් ෂකීබ්ට ක්‍රීඩා කිරීම අත්හිටුවා නොමැති අතර, ESPN Cricinfo වෙබ් අඩවිය පැවසුවේ ඔහුව අනුමත ස්ථානයකදී වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

විශ්ලේෂණය ඉදිරි සති දෙක තුළ සිදුකිරීමට අපේක්ෂා කෙරේ.

තරගයේ දී ෂකීබ්ගේ දස්කම් කෙරෙහි සැළකිව යුතු අවධානයක් යොමුකර ඇති නමුත් විනිසුරුවන් විසින් පසුව නිකුත් කරන ලද වාර්තාව දැන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ මෙම ක්‍රියා පටිපාටි සමාලෝචනයට හේතු වී ඇති අතර එය තරගාවලි රෙගුලාසිවලට අනුකූල වන බව සහතික කිරීම අරමුණු කර ගෙන ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories