ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.භුකම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති අතර කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බව වාර්තා වෙයි.