2026 ජූලි 31 සිකුරාදා, 20:14
නවතම පුවත්

සමගියේ සජිත්ගේ අත්පත්‍රිකා භාර නොගත් නිසා පහර දී තර්ජනය කරලා

සමගි ජන බලවේගයේ අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකුට සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් පහර දෙන අයුරු එම වෙළඳසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි ඇත.
නාවලපිටිය නගර මධ්‍යයේ ඔරලෝසු අලුත්වැඩියා කරන වෙළැඳසැලේ හිමිකරුගේ පුත්‍රයාට එසේ පහර දි ඇත.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එම පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සමග එම වෙළඳසැලට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබා දී ඇති බවත්, ඒ අවස්තාවේ අත්පත්‍රිකාව ලබා ගැනිම තරුණයා ප්‍රතික්ෂේප කිරිම නිසා එයට උරණ වු සංවිධායකවරයා තරුණයාට පහර දී ඔහුගේ අතින් අල්ලා තර්ජනය කරන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් ව ඇති බවද වාර්තා වේ.
සසංක සම්පත් සංජිව මහතා විසින් එම තරුණයාට පහර දිමෙන් පසු සංවිධායකවරයා සමග පැමිණි එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණයෙන් පසු “අපි උඹ ගැන බලා ගන්නම්” යනුවෙන් පවසමින් තරුණයා තර්ජනය කොට ඇති බව ද වාර්තා වේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories