2026 ජූලි 29 බදාදා, 10:52
නවතම පුවත්

ජාත්‍යන්තර පුණ්‍ය දිනය අදයි

අද දවස පරිත්‍යාගශීලීන් වෙනුවෙන්ම විශේෂ වූ දවසකි.

ඊට හේතුව අද, සැප්තැම්බර් 5 වෙනිදා, ජාත්‍යන්තර පුණ්‍ය දිනය එසේ නොමැති නම් දයානුකම්පාව පිරුණු පරිත්‍යාගශීලීන්ගේ දිනය වීමයි.

International Charity හෙවත් මෙම ජාත්‍යන්තර පුණ්‍ය දිනය පුණ්‍ය කටයුතු සඳහා ප්‍රසිද්ධ වූ තෙරේසා මව්තුමියගේ මරණ සංවත්සරය සැමරීම වෙනුවෙන් නම්කර තිබේ .

1979 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ කල්කටාවේ තෙරේසා මවුතුමිය, සාමයට මාර්ගය අවහිර කරන දරිද්‍රතාවය සහ පීඩාවෙන් ජනතාව මුදා ගැනීමට විශාල අරගලයක නිරතවූවාය.

මෙම ජාත්‍යන්තර පුණ්‍ය දිනය ප්‍රකාශයට පත්කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේදීය .

මෙම ජාත්‍යන්තරය පුණ්‍ය දිනය ස්ථාපිත කරඇත්තේ ස්වේච්ඡා සහ පරිත්‍යාගශීලී ක්‍රියාකාරකම් තුළින් අන් අයට උපකාර කිරීම සඳහා ලොව පුරා සිටින පුද්ගලයින්, රාජ්‍ය නොවන සංවිධාන සහ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ සහ බලගැන්වීමේ අරමුණිනි .

තවත් කෙනෙකුට උදව්වක් කිරීම සඳහා සැබෑ වශයෙන්ම අපට එක් දිනක් වුවමනා නොවේ . නමුත් මෙසේ දිනයක් වෙන් කිරීමෙන් ඒ ගැන ලෝකය පුරා කතාබහට ලක් කරනු ලබයි .

හැකි සෑම විටකම තවත් අයෙකුට උදව් වී අපේ පරිත්‍යාගශීලීත්වය පවත්වා ගැනීම සඳහා මෙම දිනය සමරයි .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories