2026 ජූලි 31 සිකුරාදා, 02:52
නවතම පුවත්

ප්‍රවේසමෙන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෝ මෙරටින්

සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබෙන්නේ ආසියානු කලාපයේ පැතිර යමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින්ද හඳුනා ගෙන ඇති බවයි . වෛද්‍ය පර්යේෂණ ආයතනය කොවිඩ් ප්‍රභේදයන් හඳුනා ගැනීමට සිදු කළ පරීක්ෂණවලින් ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් උප-ප්‍රභේද කිහිපයක් වන දැනට ආසියානු කලාපයේ පැතිරයන LF.7, XFG සහ MV.1 යන ප්‍රභේද මෙසේ හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා පැවැසීය. පසුගිය මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස විභාග අංශය වෙත ලැබුණු සියලුම කොරෝනා සාම්පලවල ජීනෝම් විශ්ලේෂණය සාර්ථකව සිදු කළ බවත් මෙම වාර්තාව අනුව හඳුනාගෙන ඇත්තේ Omicron ප්‍රභේදයට අයත් උප-ප්‍රභේද කිහිපයක් (LF.7, XFG සහ MV.1) බවට තහවුරු කර බවත් හෙතෙම කීවේය.

චීනය, සිංගප්පූරුව, හොං කොං, සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල මෙම ප්‍රභේද මේ වන විට ව්‍යාප්තව පවතින බවත්, ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වෛරසය සක්‍රීයව පැතිර නොමැති බවට පැහැදිලිව තහවුරු වන බවත් හෙතෙම පැවැසීය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories