2026 ජූලි 29 බදාදා, 03:29
නවතම පුවත්

විදුලි සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද සිට දැඩි වෙයි

                                                                                                                                                                                                                                                                                               ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අද (සැප්තැම්බර් 22) සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරමින්, ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සහභාගී වීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පසුගිය සැප්තැම්බර් 4 වන දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර, එය මේ වන විට දින 17ක් පුරා ක්‍රියාත්මක වේ. ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනා, සේවකයින්ට ඇති වී තිබෙන අපහසුතා, හිඟ දිරි දීමනා සහ ප්‍රමාද වී ඇති උසස්වීම් ඇතුළු ඉල්ලීම් 16ක් මුල් කරගනිමිනි.

වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, සිය ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන්ගෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම පියවර ගැනීමට සිදුවූ බවයි. මෙය විදුලිබල මණ්ඩලයේ ඉදිරි කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට විශ්වාස කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories