2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:35
නවතම පුවත්

හැරී බෲක් දැඩි තීරණයක් ගනියි

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායක හැරී බෲක් ඉදිරියේදී සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාකිරීමෙන් ඉවත්වන බව නිවේදනය කර ඇති අතර නායකත්වයෙන් ඉවත් වූ ජොස් බට්ලර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස හැරී බෲක් නම්කිරීමට එංගලන්ත තේරීම් කමිටුව පසුගියදා කටයුතු කළේය.

එම තීරණයෙන් දින කිහිපයක පසු ඔහු මෙම තීරණය ප්‍රකාශයට පක්කිරීම විශේෂත්වයක්ය.

2025 වාරය වෙනුවෙන් ඉකුත් නොවැම්බර් මාස පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී බෲක් ඉන්දීය රුපියල් කෝටි 6.25ක මුදලකට දිල්ලි කැපිටල්ස් විසින් මිලදී ගනු ලැබීය. කෙසේ නමුත් එම වෙන්දේසියෙන් පසුව පැවති චැම්පියන්ස් කුසලානයෙන් එංගලන්තය ඉවතට විසිවීමත් සමග ඔහු මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළේය.

ඊට හේතු ලෙස ඔහු ප්‍රකාශකර තිබුණේ එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකිරීම සඳහා මෙම තීරණය ගත් බවයි. කෙසේ නමුත් එම තීරණයට ප්‍රතිචාර ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) බෲක්ට 2027 දක්වා IPL තහනමක් පැනවීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories