2026 මැයි 09 සෙනසුරාදා, 10:13
නවතම පුවත්

හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හැරේ

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුමහතා අද (සැප්තැම්බර් 23) ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය. රජයට රුපියල් මිලියන 105ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි

2013 වසරේදී වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් ‘මඟ නැගුම’ වැඩසටහන යටතේ මාර්ග සංවර්ධනය සඳහා මොරටුව නගර සභාවට වෙන් කළ රුපියල් මිලියන 105ක ප්‍රතිපාදන සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී ඇත. අල්ලස් කොමිසම චෝදනා කරන්නේ, හිටපු නගරාධිපතිවරයා රාජ්‍ය මුදල් රෙගුලාසිවලට පටහැනිව, මෙම මුදල් හිතවත් කොන්ත්‍රාත්කරුවන් අට දෙනෙකුට ලබා දී රජයට පාඩු කළ බවයි.

පරීක්ෂණ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, මෙය දූෂණ වරදක් බවත්, සැකකරු ඇප මත මුදා හැරියහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවත්ය.

කෙසේ වෙතත්, දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළේය. එසේම, ඔහුගේ විදෙස් ගමන්ද අධිකරණය විසින් තහනම් කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ සේවය කළ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පරීක්ෂණ නිලධාරීහු වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්හ.

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories