ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බවයි.
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව වාර්තා වෙයි. භූකම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන්ය.