2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:16
නවතම පුවත්

ලංවිම සේවකයින්ට ප්‍රතිව්‍යුහගත සමාගම් 04 න් කැමැති සමාගමකට ඉල්ලුම් කිරීමේ අවස්ථාව අද සිට.

ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 04 කට ප්‍රතිව්‍යුහගත කර ඇත.

ඒ ලංවිම නව පනතේ ප්‍රතිපාදන මතයි.

ජනන, බෙදාහැරීම්, සම්ප්‍රේෂණ සහ ජාතික පද්ධති යන ක්ෂේත්‍රවලට අදාළව එම සමාගම් පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

National System Operator (Private) Limited, National Transmission Network Service Provider (Private) Limited, Electricity Distribution Lanka (Private) Limited සහ Electricity Generation Lanka (Private) Limited ලෙස මෙම ආයතන වෙන් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

එම මණ්ඩලයේ වර්තමාන සේවකයන්ට, ඉහත සමාගම්වලින් තමන් කැමති සමාගමකට අනුයුක්ත වීමට ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය දැනුම්දීම් මේ වන විටත් සිදු කර ඇත.

ඒ සඳහා අද (27) සිට ඉදිරියට මාස දෙකක කාලයක් ලබා දෙන ලදි.

එලෙස නව ආයතන සඳහා යොමුවීමට අකමැති සේවකයන් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර ඇති බවත් බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories