2026 ජූලි 29 බදාදා, 20:02
නවතම පුවත්

පාසල් රග්බි ලීග් ශූරතාව ශාන්ත පීතර විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් රග්බි ලීග් තරගාවලියේ අපරාජිතව ශූරතාව හිමි කරගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ඊයේ සමත් උනා. ඒ තරගාවලියේ අනෙක් අපරාජිත කණ්ඩායම වූ කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කරමින්. තරගය පවැත්වුනේ කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී.පළමු අර්ධයේදී සාන්ත පීතර ක්‍රීඩකයින් සාර්ථක දඩුවම් පහරක් මගින් තරගයේ පළමු ලකුණු 03 ලබාගත්තා. ඒ අනුව පළමු අර්ධයේදී ගෝල 3-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේ සාන්ත පීතර විද්‍යාලයයි. අනතුරුව දෙවන අර්ධයේදී සාන්ත පීතර විද්‍යාලය තවත් දඩුවම් පහරක් මගින් තවත් ලකුණු 03ක් ලබාගත්තා. දෙවන අර්ධයේදීි ඉසිපතන ක්‍රීඩකයින් තරගයේ සිය පළමු ලකුණු 3 රැස් කරගත්තා.ඒ අනුව නියමිත කාලය අවසන් වනවිට ගෝල 03-0 ක් ලෙස තරගයේ පහසු ජයක් අත්කරගැනීමට ශාන්ත පීතර ක්‍රීඩකයින් සමත් උනා. ඔවුන් එම ජයග්‍රහණය ලබාගත්තේ තර්ගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories