2026 ජූලි 31 සිකුරාදා, 10:14
නවතම පුවත්

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොලිසිය සාර්ථකයි

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය තුළ සමාජය ඉදිරියේ පොලිසිය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැංවීමට හැකිවූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන අතර,

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (05) දා කල්කුඩා ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් ය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,

දේශපාලන පරිවර්තනයකින් පසු ඉතාමත් අමාරුම කාලයක් තමයි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා. මගේ සේවා කාලයේ දුටු සාමකාමීම පශ්චාත් මැතිවරණ සමය මේ මැතිවරණයෙන් පස්සේ. අලුත් සංස්කෘතියක් මේක. අපි මේවා ඉදිරියට නඩත්තු කළ යුතුයි. එයින් වැඩිම පහසුව සැලසෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. එවැනි අවස්ථාවක් සැදූ දේශපාලන අධිකාරියට ස්තූතියි. ඒ වගේම පොලීසියේ  ඉහළම කාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කරපු මැතිවරණයක්. පොලිසිය වැටී සිටි තැනින් නැගිටලා. පොලිසිය පිළිබඳ ඉහළ ප්‍රතිරූපයක් ඇති වුණා එම ක්‍රියාකාරීත්වය දෙස් විදෙස් ප්‍රශංසාවට ලක්වෙලා තියෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories