2026 ජූලි 29 බදාදා, 03:44
නවතම පුවත්

ගෑස් සිලින්ඩරේ නායක රනිල් නුවරඑළියේ දි අලියට කතිරෙ ගහන්න කියයි

වතු කම්කරුවන්ට පුරවැසිභාවය ලබාදීමට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ සමාජයෙන් සමාව ගතයුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

“මේක තමයි මම එජාපය වෙනුවෙන් කතා කරන පළමු රැස්වීම. අපි වෙනත් තැන්වල ගෑස් සිලින්ඩර් ලකුණින් තරග කළත් අපි නුවරඑළියේ අලියා ලකුණින් තරග කරන ලෙස ජීවන් තොණ්ඩමන් තරයේ කියා සිටියා” යැයි කොටගල පැවති ජනහමුවක් අමතමින් ඔහු පැවසීය.

“එදා වතු කම්කරුවන්ට පුරවැසිභාවය දෙනකොට ජවිපෙ නායක රෝහණ විජේවීර ඒකට තදින්ම විරුද්ධ වුණා,” ඔහු සිහිපත් කළේ එක්සත් ජාතික පක්ෂය සහ වතු ප්‍රජාව අතර ඇති සමීප සබඳතාව අවධාරණය කරමිනි.

“එජාපය 1947 සිට අඛණ්ඩව පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත් වී තිබෙනවා. මේ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමට අපි සෑමවිටම පහසුකම් ලබා දී තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

1986 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි අතර ඇති කරගත් ගිවිසුම් යටතේ ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති අයට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාදුන් බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය. “ඉන්දියාවේ හිටියත් ලංකාවේ හිටියත් නැති හැමෝටම අපි පුරවැසිකම දුන්නා” වික්‍රමසිංහ පැහැදිලි කළේය.

එකල වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීම සම්බන්ධයෙන් ජවිපෙ විවේචනය කළ ඔහු “ඔවුන්ට ඡන්ද අයිතිය ලබාදීමට විරුද්ධ වූ ජවිපෙට ඡන්දය දිය යුත්තේ ඇයි?” යනුවෙන් ප්‍රශ්න කළේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories