2026 ජූලි 29 බදාදා, 03:41
නවතම පුවත්

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7,456ක් පිරවීමට කැබිනට් අනුමැතිය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල පුරප්පාඩු 3,519ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය අධ්‍යයනය කිරීම සහ පිරිස් කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව මෙය සිදු විය.

මේ සම්බන්ධයෙන්, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම, අවශ්‍යතා, ප්‍රමුඛතා සහ සිදු කළ යුතු බඳවා ගැනීම්වල කාල රාමු සහ අවශ්‍ය සංඛ්‍යාව තීරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-30 දින පැවති රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව, එක් එක් අමාත්‍යාංශයේ සහ ආයතනයේ පවතින පුරප්පාඩුව සඳහා බඳවා ගැනීම් සැලසුම් කර ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,

“7,000ක්,8,000ක්,10,000ක් බඳවා ගන්නවා කියලා කරන ඒවා නෙමෙයි මේ. සේවා අවශ්‍යතාව බලලා ප්‍රමුඛතාව මත තමයි බඳව ගන්නේ. හෝල්සේල් බඳවා ගැනීම් කරන්නේ නෑ. අගමැති කමිටුවේ අනුමැතිය ඇවිල්ලා තියෙනවා. උපරිම මාස දෙකක් ඇතුළත බඳවා ගැනීම් කරන්න පුළුවන් වේවි. මේ කිසිදු පත්වීමක් දේශපාලන වුවමනාවට පුරවන්නේ නෑ. ඒ ඇමතිගේ පළාතෙන් පුරවන්නේ නෑ, රාජ්‍ය සේවය තවදුරටත් බරක් වෙන තැනකට අපි ගේන්නේ නෑ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories