2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:15
නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් නිලවරණය අද

එළැඹෙන වසර දෙකක (2025-2027) කාල වකවානුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කරගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්වීමට නියමිතය.

එයට අදාළව යම් තනතුරු සඳහා කිහිපදෙනෙක් ඉදිරිපත් වී සිටියද, අවසන් මොහොතේ අවබෝධාත්මක ඉල්ලා අස්වීම් සමග අද දිනයේ සියලු තනතුරු නිතරගයෙන් පත්වනු ඇතැයි පැවසේ.

ක්‍රිකට් ආයතනයේ විධායක ධුරයන් 6ක් සඳහා පසුගිය ජනවාරි මස 22 වැනිදායින් අවසන් වූ නාමයෝජනා භාරගැනීමේ කාල සීමාවේදී යෝජනා ඉදිරිපත් වූ අතර ඉන් බහුතරය සුපුරුදු නිල මඬුල්ලේ මුහුණුම වේ. මෙවර නිලවරණයේ සුවිශේෂී කරුණක් වනුයේ, වත්මන් සභාපති ශම්මි සිල්වා ඡන්ද හිමි ක්‍රීඩා සමාජ 60න් 56ක ම ඡන්දයෙන් යෝජනා ස්ථීරව තිබීමයි. ඔහුට අමතරව ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන නම් සභාපති ධුරයට යෝජනා වී තිබුණි. නමුත් මෙවරද ශම්මි සිල්වා නිතරගයෙන් පත්වෙමින් ඉදිරි වසර දෙක සඳහා ද සභාපති ධුරය හෙබවීමට වරම් ලබනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම මොහාන් ද සිල්වා ඉල්ලා අස්වීමත් සමගින් උප ලේකම් ධුරයේ සිට එහි වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ ක්‍රිශාන්ත කපුවත්ත මෙවර එම ප්‍රධාන ලේකම් ධුරයට පත්වනු ඇතැයි පැවසේ. මෙවර උප ලේකම් ධුරය සඳහා ‍යෝජිත නාම යෝජනා තුනක් ඉදිරිපත් වී තිබුණිද අදාළ තනතුරට මේ අතරින් කව්රුන් පත්වනු ඇතිද යන්න ගැන පැහැදිළි තොරතුරක් වාර්තා නොවීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories